Gossips

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කල් තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කංචන විජේසේකර මහතායි.