Gossips ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතුයි – ඇමති අර්ජුන රණතුංග Posted on February 1, 2019 Author admin Comments Off on ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතුයි – ඇමති අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.අමාත්‍යවරයා මේ බව පැවසුවේ නඩු කටයුත්තක් සදහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී.