Sports

ක්‍රිකට් ක්‍රීඩාවට නිහඬ සේවයක් කළ චානක සිල්වා අභාවප්‍රාප්ත වෙයි..

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ සහායකයෙකු ලෙස කටයුතු කළ චානක සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ සමාරම්භක මාධ්‍ය සහායකවරයා වන චානක සිල්වා මහතා වසර 18කට අධික කාලයක් එම ධූරයේ කටයුතු කර තිබේ. මාධ්‍යවේදීන් සමග ඉතා සුහද ලෙස කටයුතු කළ ඔහු දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ, මෙන්ම ක්‍රීඩකයින්ගේ ද පැසසුමට ලක්ව සිටි […]

The post ක්‍රිකට් ක්‍රීඩාවට නිහඬ සේවයක් කළ චානක සිල්වා අභාවප්‍රාප්ත වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.