ක්රිකට් ක්රීඩක රමිත් රඹුක්වැල්ල විශ්ව විද්යාල සිසුන් දෙදෙනෙකුට ඊයේ පහර දී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්.
ඊයේ සවස නාරාහේන්පිට නාවල පාරේදී මෙම සිදුවීම සිදුව තිබෙන බවත් විශ්ව විද්යාල සිසුන්ට පහර දීම හේතුවෙන් ඔහුව නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් සදහන්.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සදහන්.
