Sports

ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමේ ගැටලුව තවදුරටත්..

COLOMBO (News 1st) – එංගලන්ත සංචාරය පිළිබඳව අද පැවැති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය එකඟතාවයකට පැමිණ තිබේ. ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් පත් කළ නියෝජිත නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා තහවුරු කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් නව ගිවිසුම අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික කමිටුව මගින් […]

The post ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමේ ගැටලුව තවදුරටත්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.