Gossips ක්‍රිකට් ක්‍රීඩකයන්, වසරකට වරක් වත්කම් පෙන්වයි Posted on November 2, 2018 Author admin Comments Off on ක්‍රිකට් ක්‍රීඩකයන්, වසරකට වරක් වත්කම් පෙන්වයි වසරකට වරක් වත්කම්, බැරකම් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් සමඟ අද (02) පැවති සාකච්ඡාවක් අතරතුරදියි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.