Gossips ක්‍රිකට් කඩා වැටීමට හේතුව අධ්‍යාපන ඇමති පහදයි Posted on September 27, 2018 Author admin Comments Off on ක්‍රිකට් කඩා වැටීමට හේතුව අධ්‍යාපන ඇමති පහදයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට හේතුව ක්‍රිකට් ආයතනය යොදා ගනිමින් ඇතැම් පුද්ගලයින් ව්‍යාපාරවල නිරත වීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජාතික ඔලිම්පික් කමිටුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.