වසර 18 ක් පුරා ශ්‍රි ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයේ සේවය කළ මාධ්‍ය සම්බන්ධීකාරක චානක ද සිල්වා හදිසියේ මග්ගොන සරේ ක්‍රීඩාංගනය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙම හදිසි පියවර පසුපස යම් කිසි අදිසි හස්තයක් ක්‍රියාත්මක බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
