Sports

ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් 18 මෙන්න…

COLOMBO (NEWS1ST) : ක්‍රීඩකයින් 18 දෙනෙක් මාස 05ක කාලයක් සඳහා ජාතික ක්‍රීඩක ගිවිසුම් අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ, අගෝස්තු මස පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා එම ගිවිසුම ක්‍රියාත්මක වන බවයි. තාක්‍ෂණික උපදේශක කමිටුව සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සකස් කළ ගිවිසුමට කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩකයින් […]

The post ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් 18 මෙන්න… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.