Sports

ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් වළක්වයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ නියමයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර තිබේ. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එළැඹෙන එංගලන්ත තරග සංචාරයට අදාළව විකාශන අයිතිය සම්බන්ධයෙන් වන අමෙරිකානු ඩොලර් මිලියන 5 කට අධික මුදලක් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ පෞද්ගලික විදේශ ගිණුමකට බැර […]

The post ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් වළක්වයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.