ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, එළඹෙන එංගලන්ත තරඟ සංචාරයට අදාළ විකාශන අයිතිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියෙකුගේ පෞද්ගලික විදේශ ගිණුමකට මුදල් බැර කිරීමක් සම්බන්ධයෙන්.
අදාළ ගනුදෙනුව ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ මැදිහත්වීම මත අත්හිටුවා තිබෙනවා.
