ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්කරන ක්‍රමවේදය හෙළි නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
කොළඹ – ජින්තුපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැද කොළඹ බල මණ්ඩලය පිහිටුමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
