Gossips

ක්ලිෆර්ඩ් රග්බි ශුරතාව හැව්ලොක් ක්‍රීඩා සමාජයට

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය අද සමත්වුණා.
ඒ ලකුණු 37ට 12ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින්.
කොළඹ තුරඟ තරග පිටියේ අද (24) පැවති අවසන් තරගයේ පළමු අර්ධය නිමාවුයේ ලකුණු 21ට 14ක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය පෙරමුණේ පසුවෙමින්.