Gossips

කළු ජූලියට වසර 35 යි – ජවිපෙන් යතුරුපැදි පෙළපාලියක්

1983 වසරේ ජූලි 23 වනදා ඇරඹුණු කළු ජූලියට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් සමාජවාදී තරුණ පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව අද යතුරුපැදි පෙළපාලියක් සහ ජන රැළියක් සංවිධාන කර තිබුණා.
ගාල්ල, නුවර, රත්නපුර සහ හලාවත යන නගරවලින් අද උදෑසන ආරම්භ කෙරුණු යතුරුපැදි පෙළපාලිය නුගේගොඩ නගරයට පැමිණීමෙන් අනතුරුවයි මෙම ජන රැළිය ආරම්භ වූයේ්.
මේ අතර, කළු ජූලියට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් ද අද සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබුණා.