Gossips කළු ගඟ අවට ජනතාවට දැනුම්දීමක් Posted on May 23, 2018 Author admin Comments Off on කළු ගඟ අවට ජනතාවට දැනුම්දීමක් කලුතර, දොඩංගොඩ, මිල්ලනිය, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවල කළු ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාවට ඉවත්වන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. එම ප්‍රදේශවලින් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි මධ්‍යස්ථානය නිවේදනය කළේ.