කලුතර, දොඩංගොඩ, මිල්ලනිය, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවල කළු ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාවට ඉවත්වන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
එම ප්‍රදේශවලින් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි මධ්‍යස්ථානය නිවේදනය කළේ.
Related Articles
මිලියන 2700 ක හෙරොයින් රැගෙන ආ ටෝලර් යාත්‍රාවත් අල්ලයි – සැකකරුවන් දින 7 ක් රැඳවා ගනී
Posted on Author admin
වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 430 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන… Read More
නවක වදයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – ජනපති
Posted on Author admin
නවක වදය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හිඟුරක්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා… Read More
පොල්ගහවෙල ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටෙයි
Posted on Author admin
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය… Read More