කළු, කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහත යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ජල මට්ටම පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ.
Related Articles
බදු පැනවීම හැර ආණ්ඩුවට විකල්පයක් නෑ – හිටපු ජනපති
Posted on Author admin
සියල්ලටම බදු පැනවීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. කඩවත පැවති පුණ්‍යෝත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළා. කඩවත… Read More
කිරිපිටි මිල යළි කරළියට
Posted on Author admin
කිරිපිටි මිල ඉහළ දැමීමට තවදුරටත් අවසර නොදීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ පවතින මිල තත්ත්වයන් යටතේ ආනයනකරුවන් අපහසුතාවට පත්වීම වැළැක්වීම… Read More
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද සිට
Posted on Author admin
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද සිට ආරම්භ වනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය දූෂණ වංචා විභාග කිරීමට මෙම අධිකරණය යොදාගන්නා… Read More