කළු, කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහත යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ජල මට්ටම පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ.
Related Articles
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්
Posted on Author admin
2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කරගැනීම වෙනුවෙන් පැවති නිලවරණය මේ වනවිට අවසන්වී තිබෙනවා. අද උදෑසන 7.30 ට ආරම්භ වූ ඡන්ද ප්‍රකාශ කිරීම කොළඹ ඇතුලූ දිවයිනේ… Read More
ශ්‍රී ලාංකික කාන්තාවක් සඳ මත පා තැබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවතේ ඇත්ත නැත්ත මෙන්න
Posted on Author admin
ශ්‍රී ලාංකික කාන්තාවක් සඳ මත පා තැබූ බවට පළවන පුවතේ ඇත්ත නැත්ත මෙන්න කල්පනා සෙව්වන්දි නමැති තරුණියක් අභ්‍යවකාශයට පා තැබූ බව කියන පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් සටහනක් පළවී තිබෙනවා. එම සටහනේ… Read More
සරසවි සිසුන් විරෝධතාවක
Posted on Author admin
අනධ්‍යයන සේවක ගැටලූ විසදා විශ්වවිද්‍යාල නැවත යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද දහවල් විරෝධතාවක නිරත වුණා. ඒ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීයි…. Read More