Gossips කළුතර කර්මාන්තශාලාවක ගින්නක් Posted on August 1, 2018 Author admin Comments Off on කළුතර කර්මාන්තශාලාවක ගින්නක් උතුරු කළුතර ප්‍රදේශයේ ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්න මැඩපැවත්වීම සඳහා හොරණ සහ කළුතර ගිනිනිව්මේ ඒකකවල රථ යොදවා ඇති බවයි. ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර, ගින්නට හේතුව අනාවරණ වී නැහැ.