කළුතර නගරයෙන් ආරම්භ කෙරෙන සියලුම පෞද්ගලික බස්රථ මේ වන විට වර්ජනයක නිරත වනවා.
ඒ පෞද්ගලික බස් රථ රියදුරෙකු ප්රහාරයකට ලක්වීමේ සිද්ධියක් මුල් කරගනිමින්.
තුවාල ලැබු බස්රථ රියදුරා මේවන විට කළුතර නාගොඩ රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්රතිකාර ලබන බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.
Related Articles
දියණිය අපයෝජනයට ලක් කළ පියාට, වසර 60ක සිර දඬුවම්
Posted on Author admin
සිය 13 හැවිරිදි බාල වයස්කාර දියණිය වසර කිහිපයක් පුරා අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 5 දරු පියෙකුට තංගල්ල මහාධිකරණය විසින් ඊයේ (11) වසර 60ක සිර දඬුවමක් නියම කළා. එමෙන්ම අගතියට පත්… Read More
update : ETI තැන්පත්කරුවන්ගේ පා ගමන නිසා ලෝටස් වටරවුම වසා දමයි
Posted on Author admin
ETI තැන්පත්කරුවන්ගේ පා ගමන නිසා ගාලු මුවදොර පාර කොළඹ ලෝටස් වටරවුම අසලින් වසා දමා තිබෙනවා. update – 2018-08-08 ,1.00 am …………………………………………………… rn ETI තැන්පත්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්rn ETI තැන්පත්කරුවන්ගේ… Read More
ආණ්ඩුවේ ප්රභල වෙනසක් අද – තීරණයට තව හෝරා කිහිපයයි
Posted on Author admin
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස පක්ෂයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජයත් සමග මේ තත්වය උදා වී ඇති… Read More