Gossips කළුගල් ටිපර් රථ නිසා උණුසුම් වූ දාම්පේ Posted on January 20, 2019 Author admin Comments Off on කළුගල් ටිපර් රථ නිසා උණුසුම් වූ දාම්පේ නියමිත ප්‍රමාණය ඉක්මවා කළුගල් පටවාගත් ටිපර් රථයකින් විසිවී ගිය කළුගලක් මීගොඩ – දාම්පේ ප්‍රදේශයේ නිවසක් තුළට පතිතවීමෙන් එම නිවසට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.අනතුර සිදුවන මොහොතේ නිවසේ කිසිවෙකුත් නොසිටි බැවින් නිවැසියන්ට කිසිදු අනතුරක් සිදුවුණේ නැහැ.