පාර්ලිමේන්තුව තුළ නොසන්සුන් ලෙස හැසිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සිදුවූයේ කථානායකවරයා නීතිවිරෝධී ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
