Gossips

කළකිරීම් ඇති බව ඇමති නවීන් පිළිගනී

නව තනතුරු පත්කිරීම් පිළිබඳ පක්ෂයේ ඇතැමුන්ට කළකිරීම් ඇති බව තමන්ද පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ නව ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.