Gossips කසල වලට එරෙහි මින්නේරියේ විරෝධය Posted on December 26, 2018 Author admin Comments Off on කසල වලට එරෙහි මින්නේරියේ විරෝධය හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මින්නේරිය මිණිහිරිගම ප්‍රදේශයෙන් අවහිර කරමින් ගම්මාන 3ක ජනතාව අද උද්ඝෝෂණයක නිරත වුණා.එම ස්ථානයට හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණීමත් සමඟ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.