Gossips

කෂෝගි ඝාතනයට අණදීම ගැන, ඇමරිකාවෙන් ප්‍රකාශයක්

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට අණ ලබාදුන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹිය නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
කෂෝගි ඝාතනයට සෞදි අරාබියේ මොහොමඞ් බින් සල්මාන් කුමරු ඍජුවම සම්බන්ධ බවට ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාව ඊයේ සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මේ බව ප්‍රකාශ කළේ.