මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ප්‍රංශය , ජර්මනිය සහ බ්‍රිතාන්‍ය සදහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක් සෞදි රජය ඉදිරිපත් කළ යුතු බවයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
