තුර්කියේ සෞදි කොන්සල් ජනරල් කාර්යාලය තුළදී ඝාතනයට ලක් වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.
බහරේනයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞදි විදේශ කටයුතු අමාත්‍ය අදිල් අල් ජුබෙයි කියා සිටියේ බටහිර මාධ්‍ය මෙම සිද්ධියට වැඩි අවධානයක් ලබාදී ඇති බවයි.