මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන බව සෞදි කුමරු මොහොමඩ් බින් සල්මාන් පවසනවා.
කශෝගි ගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි රාජ්‍යයම සංවේගයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙම සිද්ධියට සෞදි කුමරු සම්බන්ධ නොමැති බවට එරට රජය පසුගියදා ප්‍රකාශ කළා.
