ජයලත් මනෝරත්න කියන්නේ මේ දිනවල කාගේත් කතා බහට ලක් වූ චරිතයක්.
ඔහුගේ රංගන ප්‍රතිභාව නිසා ලොකු පොඩි කවුරුත් ඔහුට ආදරේ කරනවා.
විවිධ රංගන පරාසයන් කරා තම රංගනය රැගෙන යන ඔහු සිනමා කෘතියකට ගැහැණියක් වෙලා.
ඒ අපුරූ ඡායාරූපය පෙලේ තවත් ඡායාරූප කිහිපයක් පහතින්.
ඡායාරූප – තිළින බෙන්
