පවතින වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා.
එමෙන්ම කලා වැවේ ද වාන් දොරටු 2 ක් විවෘත කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ.
මේ හේතුවෙන් එම ජලාශවලින් පෝශණය වන පහළ ගංගා අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට ද එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
Related Articles
ඉන්දුනීසියාව යළි අවදානමක
Posted on Author admin
ඉන්දුනීසියාවට තවදුරටත් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. ඒ, තවදුරටත් අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද සක්‍රියව පැවතීම හේතුවෙන්. මේ නිසා ඒ ආසන්න මුහුද අභ්‍යන්තරයේ තවදුරටත් නායයෑම්… Read More
මන්නාරම සමූහ මිනී වළ ගැන නව පුරාවිද්‍යා මතයක්
Posted on Author admin
මන්නාරම සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් පෘතුගීසීන් සහ ලන්දේසීන් සමඟ සිදුවූ සටන් වලදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ යැයි පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල… Read More
වෙඩි ප්‍රහාරයකට ලක්වූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ගුවනින් කොළඹට
Posted on Author admin
වෙඩි ප්‍රහාරයකට ලක්වූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹට ගෙනෙන බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා. වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම – කිරිවෙහෙර… Read More