නවගත්තේගම – වෙලේවැව ප්‍රදේශයේදී කලා වැවේ දිය නාමින් සිටි යොවුන් පෙම් යුවළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු සහ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියක් ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවටයි වාර්තා වන්නේ.
ඔවුන් සිය නිවෙස්වලට නොදන්වා විවාහ වී ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
