විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දෙන බවයි.
