විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දෙන බවයි.
Related Articles
ලුණු ලේවායේ සේවක විරෝධය වාර්තා කරන්න ගිය හිරු මාධ්‍යවේදියාට බාධා
Posted on Author admin
හම්බන්තොට ලුණු ලේවායේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිතියේ සේවකයින් දේශපාලන පලිගැනීමට ලක්වන බව පවසමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූ අතර එය වර්තා කිරිම සදහා ගිය හිරු ප්‍රාදේශීය වාර්තාකරු… Read More
සංගක්කාර, ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලයි
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔහු සදහන්… Read More
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි රෝහල් ගත කෙරේ
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පස්වරුවේ යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ, නියමිත සායනයට සහභාගිවීම සඳහා අද එහි පැමිණි අවස්ථාවේදියි. වැලිකඩ… Read More