Gossips කල් ගිය ක්‍රිකට් මුල් පුටු සටන උණුසුම් වෙයි Posted on January 18, 2019 Author admin Comments Off on කල් ගිය ක්‍රිකට් මුල් පුටු සටන උණුසුම් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ලබන මස 21 වැනිදා පැවැත්වීමට දින නියම වීමත් සමඟ මෙවර නිලවරණයේ මුල් පුටුව සඳහා තරඟ වදින ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා දෙපාර්ශවය ඊයේ මාධ්‍ය හමු පවත්වමින් එකිනෙකාට චෝදනා එල්ල කර ගත්තා.