කිලිනොච්චිය – කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා.
යාපනය – කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වී තිබුණා.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය
