Gossips කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ Posted on July 18, 2018 Author admin Comments Off on කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ කිලිනොච්චිය – කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා. යාපනය – කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වී තිබුණා.