කල්දැමූ මහනුවර ධර්මරාජ සහ කිංග්ස්වුඞ් විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එසේම කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 12 වන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ද එදින ආරම්භවන්නේ කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදියි.
Related Articles
පොලිස්පති ඉල්ලා අස්වී නැහැ – නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියයි
Posted on Author admin
විවිධ වාර්තා පළවුවද පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නොමැති බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී… Read More
එංගලන්තයට දෙවන තැන
Posted on Author admin
ශ්‍රී ලංකාව පරදවා තුනට බිංදුවක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගත් එංගලන්තය අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. තරගාවලි ආරම්භයේදී දකුණු අප්‍රිකාවට පහළින් 3 වන ස්ථානය හිමි… Read More
තවත් එජාප මන්ත්‍රීවරයෙක් ජනපති සහ අගමැති හමුවෙයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. ඔහු පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය… Read More