Gossips කරූ අභියෝගයක් නොවන බව මන්ත්‍රී කෙහෙළිය කියයි Posted on April 20, 2019 Author admin Comments Off on කරූ අභියෝගයක් නොවන බව මන්ත්‍රී කෙහෙළිය කියයි එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට තරගයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. ඒ මහනුවර ප්‍රදේශයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.