Gossips කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි Posted on August 7, 2018 Author admin Comments Off on කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි තමිල්නාඩුවේ හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා. චෙන්නායි හි පෞද්ගලික රෝහලක මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබූ ඔහුගේ වයස අවුරුදු 94ක්.