Gossips

කරාපිටිය රෝහලේ ගින්නක්

ගාල්ල – කරාපිටිය රෝහලේ රසායනාගාරයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.