Gossips කරාපිටියේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක Posted on December 5, 2018 Author admin Comments Off on කරාපිටියේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක කරාපිටිය – ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අද දහවල් තවත් වෛද්‍යවරයෙකුට පහරදී තිබෙනවා. රෝහලේ රථගාලක් තුළදී මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වනවිට එම රෝහලේම ප්‍රතිකාර ලබනවා.