පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ කර්මාන්ත ආශ්රිත නිෂ්පාදනවල ධාරිතාව සියයට 2යි දශම 8ක වර්ධනයක් පෙන්නුම් කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ආහාර, රබර් හා ප්ලාස්ටික් මෙන්ම පැණි බීම ආශ්රිත නිෂ්පාද කර්මාන්ත මෙලෙස වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related Articles
ඉදිරි දින කිහිපයේත් තද වැසි
Posted on Author admin
ඉදිරි දින කිහිපයේත් පළාත් රැසකට සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්… Read More
ජපානය උණුසුම්
Posted on Author admin
ජපානය පුරා දැන් පැතිරී යන උණුසුම් වා දහරා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දහස් සංඛ්‍යාත පිරිසකට උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආබාධවලට රෝහල්ගතව… Read More
නිදහස් පක්ෂ ලේකම්ට රංජිත් සොයිසාගෙන් පිළිතුරු
Posted on Author admin
වර්තමානයේ රට තුළ ඇති වඩාත් සංවිධානාත්මක සහ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා එම පෙරමුණෙන් බිහි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්… Read More