2017 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ කර්මාන්ත අංශයේ නිෂ්පාදන දර්ශකය සියයට 4.3 කින් ඉහළ ගොස් තිබෙනවා.
ලෝහ, යන්ත්‍ර සූත්‍ර සහ ආහාර නිෂ්පාදන යන අංශවල වැඩිවීමක් පෙන්නුම් කරන අතර, ඖෂධ, ගෘහභාණ්ඩ සහ කඩදාසි නිෂ්පාදන අංශවල අඩු වර්ධනයක් දක්නට ලැබෙන බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related Articles
ඉංජිනේරුවන්ගේ අකුරට වැඩ නිසා අදත් තැන තැන විදුලි බිද වැටීම්
Posted on Author admin
විදුලි ඉංජිනේරුවරුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් සිදුව තිබෙනවා. අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක… Read More
නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ජී.එල්.ට ගැටළුවක්
Posted on Author admin
තීරණාත්මක අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂය රකින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
උතුරේ පෙර පාසල් පවරා ගැනීමට පළාත් සභාව සැරසේ
Posted on Author admin
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෙසු ආරක්ෂක අංශ විසින් උතුර පළාත තුළ පවත්වාගෙන යන පෙර පාසල් එම පළාත් සභාව යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙනවා. ඒ, උතුර පළාත් සභාවේ ඊයේ (13) පැවති මාසික… Read More