Gossips

කර්මාන්ත අංශයේ වර්ධනයක්

2017 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ කර්මාන්ත අංශයේ නිෂ්පාදන දර්ශකය සියයට 4.3 කින් ඉහළ ගොස් තිබෙනවා.
ලෝහ, යන්ත්‍ර සූත්‍ර සහ ආහාර නිෂ්පාදන යන අංශවල වැඩිවීමක් පෙන්නුම් කරන අතර, ඖෂධ, ගෘහභාණ්ඩ සහ කඩදාසි නිෂ්පාදන අංශවල අඩු වර්ධනයක් දක්නට ලැබෙන බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.