ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිළයට උසස් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිර්දේශ මත ඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ.
මේ අනුව යුද හමුදාවේ සියළු රෙජිමේන්තු ආවරණය වන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
