කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් දෙමව්පියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
කරන්දෙණිය – ද්විතියික පාසල් වැඩසටහනෙන් ඉවත් වීමේ සංවිධානය මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.
