කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් දෙමව්පියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
කරන්දෙණිය – ද්විතියික පාසල් වැඩසටහනෙන් ඉවත් වීමේ සංවිධානය මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.
Related Articles
වෛද්‍ය පවුලක් අම්බලන්ගොඩ මුහුදේ දී, රළ පහරට හසුවේ – අයෙක් මරුට
Posted on Author admin
අම්බලන්ගොඩ – පැරණි තානායම අසළ මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයන් 06 දෙනෙකු රළ පහරකට හසුවී ඇති අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස රළ පහරට හසුව ඇත්තේ ඇල්පිිටිය රෝහලට අනුයුක්ත වෛද්‍යවරයෙකු,… Read More
චෙන්නායි සුපිරි රජවරුන්ගෙන් කොල්කටා නයිට්වරුන්ට දරුණු ප්‍රහාරයක්
Posted on Author admin
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ පස්වන තරඟය ඊයේ (10) පැවැත්වුනේ චෙන්නායි නුවර එම්.ඒ. චිතම්බරන් ක්රීඩාංගණයේද්යි. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති මෙම… Read More
මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්නේදී සත්‍යග්‍රහයක්
Posted on Author admin
කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම, කොලොන්න – නවනැලිය විහාරස්ථානය ආසන්නයේදී මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණයක්ද… Read More