Gossips කම්කරු අමාත්‍යාංශය වැටලීමට අන්තර් සමාගම් සේවක සංගමය සැරසේ Posted on October 7, 2018 Author admin Comments Off on කම්කරු අමාත්‍යාංශය වැටලීමට අන්තර් සමාගම් සේවක සංගමය සැරසේ ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට සැරසෙන්නේ නම්, ඊට විරුද්ධව කම්කරු අමාත්‍යාංශය වැටලීමට පවා සූදානම් බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා. එහි සභාපති වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.