ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට සැරසෙන්නේ නම්, ඊට විරුද්ධව කම්කරු අමාත්‍යාංශය වැටලීමට පවා සූදානම් බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.
එහි සභාපති වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
වෛද්‍යවරුන්ගෙන් නව රජයට ඉල්ලීමක්
Posted on Author admin
වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වලට කන් දීමට කටයුතු කරන ලෙස තමන් නව රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊට අදාළ සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 10 ක් නව… Read More
අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
තලවකැලේ ප්‍රදේශයේ එළවලූ කොරටුවක ආරක්ෂාවට ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටි එම ගොවිපළේ හිමිකරු මියගොස් තිබෙනවා. තලවකැලේ පොලිසිය පැවසුවේ අද (01) දහවල් මෙම අනතුර සිදුවී ඇති බවයි. මෙලෙස මියගොස්… Read More
තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම් අනුවයි – බන්දුල
Posted on Author admin
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුම හේතුවෙන් මැයි පළමු වනදාට ප්‍රථම තෙල් මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජයට සිදුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන… Read More