Gossips කමල් හසන්ගෙන් නව දේශපාලන පක්ෂයක් Posted on February 21, 2018 Author admin Comments Off on කමල් හසන්ගෙන් නව දේශපාලන පක්ෂයක් සුප්‍රකට දකුණු ඉන්දියානු නළු කමල් හසන් අද නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහුගේ නව දේශපාලන ව්‍යාපාරයේ ලකුණ සහ නම අද දිනයේදී දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේදී එළි දැක්වීමටයි නියමිතව ඇත්තේ.