Gossips

කඳුරට නිල් මහ සටන ජය පරායෙන් තොරව අවසන්

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති 102 වන කඳුරට නිල් මහ සටන ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරගයේ පළමු ඉනිමේදී ත්‍රිත්ව විද්‍යාලය සියලූදෙනා දැවී ලකුනු 173 ක් රැස් කළ අතර ශාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලූ 8 කට ලකුණු 298 ක් ලබාගෙන තිබුණා.
එසේම යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර 113 වන වරට පැවැත්වුණු වාර්ෂික ක්‍රිකට් තරගාවලියද ජය පරාජයකින් තොරව අවසන් වුණා.