ගොවීන් සූදානම් නම්, මොරගහකන්ද ජලාශයේ කන්න 3 ක් වගා කිරීම සඳහා ජලය සැපයීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව හතරේ ඇල සීවලී කනිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයකට ඊයේ එක්වෙමින්.
