ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සදහා ලබා දෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එසේම, නාඩු කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 38 ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 41 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලට, වී මිලට නොගන්නා සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම අමාත්‍යාංශය සදහන් කළා.
Related Articles
දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කරයි
Posted on Author admin
දකුණු අප්‍රිකාව සමග තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (24) ප්‍රකාශයට පත් කළා. එම සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සහ ෂෙහාන් ජයසුරිය කැඳවා තිබෙනවා. එමෙන්ම… Read More
උපන්දින සාදයේදී ජීවිතයට සමුදුන් පාසල් සිසුවා (ඡායාරූප)
Posted on Author admin
මිතුරෙකුගේ උපන්දින සාදයකට ගොස් දිය නාමින් සිටින අතර තුර දියේ ගිලීමෙන් පාසල් සිසුවෙකු ඊයේ (06) සවස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය, පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිව… Read More
මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සතුටින්
Posted on Author admin
වසර 3 හමාරකට පසු හෝ අග්‍රාමාත්‍යවරයා යථාර්ථයට මුහුණදීමට සූදානම් වීම පිළිබඳව තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පරීක්ෂණ… Read More