ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සදහා ලබා දෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එසේම, නාඩු කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 38 ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 41 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලට, වී මිලට නොගන්නා සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම අමාත්‍යාංශය සදහන් කළා.
