Gossips

කන්ද උඩරට නිල්මහ සටන ලබන 16 වැනිදා ඇරඹේ

පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහකාරි තත්ත්වය හේතුවෙන් කල් දමනු ලැබූ ත්‍රිත්ව – ශාන්ත අන්තෝනි මහා ක්‍රිකට් තරඟය ලබන මාර්තු 16 සහ 17 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මෙවර තරගය පැවැත්වෙන්නේ 102වැනි වරටයි.
එමෙන්ම, එලෙස කල් දමනු ලැබූ විද්‍යාර්ථ – ශාන්ත සිල්වෙස්තර මහා ක්‍රිකට් තරඟය දැන් පැවැත්වීමට තීරණය කර ඇත්තේ ලබන මාර්තු 21 වනදා සහ 22 වනදායි.