අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී විනයාචාර්ය අතිපූජ්‍ය ශාස්ත්‍රවේදී බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් අපවත්වී තිබෙනවා.
78 වන වියේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූ බවයි විහාරාධිකාරී හිමියන් ප්‍රකාශ කළේ.
