හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් හිටපු LTTE සාමාජිකයෙක් ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Related Articles
උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකුට උසස් වීම්
Posted on Author admin
උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකු පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා. 2016 වසරේ මැයි මස 31වන දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්… Read More
විදුලි සැර වැදීමේන් වන අලියෙකු මරුට
Posted on Author admin
අම්පාර දීඝවාපිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමේන් වන අලියෙකු මිය ගොස් තිබෙනවා. සත්ව ගොවිපලක ඉදිකර තිබු අනවසර විදුලි රැහැනක ගැටීමෙනුයි මෙම වන අලිය මිය ගොස් ඇත්තේ. මේ සම්බන්ධයෙන් ගොවිපළේ හිමිකරු… Read More
ඉදිරි දින කිහිපයේදී වියළි කාලගුණයේ වෙනසක්
Posted on Author admin
දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක්… Read More